tracking

ඉදිරිපස ප්‍රධාන පහන්
දීප්තිමත් ඉදිරියක් සඳහා ඔබගේ ඉදිරිපස ප්‍රධාන පහන්වල නොපැහැදිලි බව ඉවත් කරග්න්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40® Smart Straw®

1x

පිරිසිදු රෙදි කඩක්

1x

පිරිසිදු පැරණි රෙදි කඩක්

උපදෙස්
1.
ඉදිරිපස ප්‍රධාන පහන් අපිරිසිදු වීමට ඉඩ ඇති බැවින් ඒවා පිරිසිදු කරගැනීම ඉතා වැදගත් ය.
2.
පිරිසිදු පරණ රෙදි කඩක් ගෙන ඉදිරිපස පහන්වල මතුපිට ඇති දුහුවිලි යනාදිය ඉවත් කිරීමට හොඳින් පිස දමන්න.
3.
WD-40® Smart Straw® නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පිරිසිදු රෙදි කඩකට ගෙන ඉදිරිපස පහන් හොඳින් පිස දමන්න.
සම්පූර්ණ කොටසම ආවරණය වන බවට වග බලාගන්න.
4.
අනෙක් ඉදිරිපස පහන මතටත් එම පියවරම අනුගමනය කරන්න.
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup