tracking

ගිටාරයේ තත්
ගිටාරයේ තත් සිරවීමකින් තොරව වාදනය කරන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40® Smart Straw®

1x

පිරිසිදු රෙදි කඩක් / කඩදාසි ටවලයක්
උපදෙස්
1.
WD-40® Smart Straw®වෙනම පිරිසිදු රෙදි කඩකට හෝ කඩදාසි ටවලයකට ඉසින්න.
2.
ඔබගේ ගිටාරයේ තත් යටට එම රෙදි කඩ හෝ කඩදාසි ටවලය තබන්න.
3.
ගිටාරයේ තත් පිරිසිදු කිරීමට රෙදි කඩේ හෝ කඩදාසි ටවලයේ කෙළවර දෙක හොඳින් කොනිත්තන්න.
හොඳම ඉඟිය!
ගිටරයේ ඉහළ සහ බඳ මත රැදීම වළැක්වීමට WD-40® Smart Straw®කෙළින්ම ගිටාරයේ තත් මතට ඉසීමෙන් වළකින්න.

තත්වලින් ඉහළ ස්වරයෙන් යුත් හඬක් නැගෙනු ඇති බව මතක තබාගන්න!
ගිටාර් තත් ලිහිසි කිරීමට සහ විඛාදනයට ලක්වීම වැළැක්වීම සඳහා එක් එක් භාවිතයෙන් පසු ගිටාර් තත් පිරිසිදු කිරීමට කුඩා ප්‍රමාණයක් යොදන්න. දැන් එය නිමයි! වාදනය කරන විට තව දුරටත් සිර වීම් නොවෙනු ඇත!
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup