tracking

පරිපථ පුවරු
ඔබගේ පරිපථ පුවරුව පිරිසිදු කරගන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40 Specialist® Contact Cleaner

උපදෙස්
1.
පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට පෙර සියලුම විදුලි උපකරණ ක්‍රියා විරහිත කර උණුසුම් මතුපිට සිසිල් වීමට තැබීමට මතක තබා ගන්න. ප්‍රධාන වන්නේ ආරක්ෂාවයි!
2.
පරිපථ පුවරුව හෝ වෙනත් ඕනෑම විදුලි උපකරණයක් සෙන්ටිමීටර 15 - 20ක් පමණ දුරින් තබාගෙන WD-40 Specialist® Contact Cleaner
විශාල ප්‍රමාණයක් මතුපිටට ඉසින්න.
3.
ද්‍රාවණය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් මිනිත්තු කිහිපයක් එලෙසම තබන්න.
ඉගිය! එය වියළී ඇත්දැයි බලාගැනීමට, ඔබගේ ඇඟිලි තුඩු ඒ මත තබා එය ඇඟිලි තුඩුවේ තැවරෙන්නේදැයි බලන්න.
4.
දූවිලි රහිත පරිපථ පුවරු සඳහා, කොටස් සියල්ල පිරිසිදුදැයි පරීක්ෂා කර ඒවා නැවත ස්ථානගත කිරීමට පෙර අවශ්‍ය නම් මෙය නැවත සිදු කරන්න!
හොඳම ඉඟිය!
ඔබට වෝල්ට් 35000 ක පාර විද්‍යුත් ශක්තියක් සහිත ඕනෑම විදුලි උපකරණ සහ සබඳතා මත WD-40 Specialist® Contact Cleaner භාවිතා කළ හැකි ය.
එලෙසම, ඔබට එය ෆියුස් බ්ලොක් සහ විදුලි සම්බන්ධක සඳහා ද මෙය භාවිතා කළ හැකි ය.
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup