tracking

බල රැහැන්
බල රැහැන් ආරක්ෂිතව පිරිසිදු කරන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40® Smart Straw®

1x

වියලි රෙදි කඩක්

1x

පිස්නාවක්

1x

දත් බුරුසුවක්

උපදෙස්
1.
ඔබ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර විදුලි රැහැන් විසන්ධි කර අක්‍රිය කර ඇති බවට වග බලා ගන්න. සෑම විට, ආරක්ෂාව!
2.
රැහැන් මත බැඳී ඇති දූවිලි තට්ටු හෝ සුන්බුන් ඉවත් කිරීම සඳහා වියළි රෙදි කඩකින් හෝ පිස්නාවකින් ඒවා පිරිසිදු කිරීමට අවශ්‍ය විය හැකි ය.
3.
මලකඩ හෝ විඛාදනයෙන් ආරක්ෂා කරන අතරම සුන්බුන් සහ තෙතමනය ඉවත් කිරීමට WD-40® Smart Straw ® යම් ප්‍රමාණයක් විදුලි රැහැන මත ඉසින්න.
4.
ද්‍රාවණය මිනිත්තු කිහිපයක් ඒ මත රැඳෙන්නට සලස්වන්න. දත් බුරුසුවක් හෝ රෙදි කඩක් භාවිතා කර විදුලි රැහැන සෙමෙන් පිරිමදිමින් ඕනෑම පැල්ලමක් ඉවත් කරන්න,
එවිට ඔබ අවසන්!
හොඳම ඉඟිය!
තවත් WD-40® Smart Straw® ප්‍රමාණයක් අවශ්‍ය බව ඔබ සිතන්නේ නම්, ඔබ ප්‍රමාණවත් යයි සිතන තෙක් මෙම ක්‍රියාවලිය dහිගටම සිදු කරන්න!
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup