tracking

මෝටර් රථය
ඔබගේ මෝටර් රථයෙන් තීන්ත පැල්ලම් ඉවත් කරන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40® Smart Straw®

1x

රෙදි කඩක්

1x

සබන් සහිත ජලය

1x

මයික්‍රොෆයිබර් රෙදි කඩ

උපදෙස්
1.
ඔබගේ මෝටර් රථයේ තීන්ත පැල්ලම් මතට WD-40® Smart Straw®ඉසීමෙන් ආරම්භ කරන්න.
2.
තීන්ත පැල්ලම් පිසදා ඉවත් කිරීමට පිරිසිදු රෙදු කඩක් භාවිතා කරන්න.
3.
අවශ්‍ය නම්, සියලුම තීන්ත පැල්ලම් ඉවත් කිරීමට මෙය කිහිප වරක් සිදු කරන්න.
4.
සබන් සහිත ජලය ඉස මයිකොර්ෆයිබර් රෙදි කඩකින් පිස දමා WD-40® Smart Straw® ඉවත් කරගන්න. දැන් එය නිමයි.
හොඳම ඉඟිය!
ආලේපයන්ගෙන් සහ රබර්වලින් තීන්ත ඉවත් කිරීමේදී, කුඩා කොටසකට ඉස එය ඉවත් වන්නේදැයි තහවුරු කරගන්න.
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup