tracking

වෛරස සහ බැක්ටීරියා
වෛරස් සහ බැක්ටීරියාවලට අයුබෝවන් කියන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40 Specialist® Surface Sanitizer
WD-40 SPECIALIST® මතුපිට පිරිසිදුකරණය

1x

පිරිසිදු රෙදිකඩක්
(අනිවාර්ය නොවේ)
උපදෙස්
1.
කෑන් එක හොඳින් සොලවන්න.
2.
පාර්සල්, මුළුතැන්ගෙය, මෝටර් රථ හෝ එවැනි ස්ථානවල පෙර පිරිසිදු කරන ලද මතුපිටවල්වලින් කෑන් එක සෙමී 15-20 ක් පමණ ඈත් කර අල්ලාගන්න.
WD-40 Specialist®මතුපිට පිරිසිදුකරනය, මතුපිට සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස ඉසින්න.
3.
එය මිනිත්තු 5 ක් පමණ වියළෙන්නට හර අවශ්‍ය නම් මතුපිට පිස දමන්න, කළ යුත්තේ එපමණයි. විෂබීජවලට ආයුබෝවන්!
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup