tracking

විදුලි බයිසිකලයේ බැටරිය
ඔබගේ විදුලි බයිසිකලයේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න
ඔබට අවශ්‍ය දේ

1x

WD-40 Specialist® Contact Cleaner Smart Straw

උපදෙස්
1.
ආරක්ෂාව සඳහා ඔබගේ විදුලි බයිසිකලය පේනුවෙන් ඉවත් කර (එය ආරෝපණය වෙමින් පවතිනේ nam)නම්) ක්‍රියා විරහිත කර ඇති බවට වග බලාගන්න.
2.
බැටරි ආවරණය පිරිසිදු කිරීම පහසු කරගැනීමට විදුලි බයිසිකලය සමග පැමිණි යතුර ගෙන ඔබේ විදුලි බයිසිකලයෙන් බැටරිය ඉවත් කරගන්න.
3.
බැටරිය ඉවත් කිරීමෙන් පසු, මතුපිට සිට සෙන්ටිමීටර කිහිපයක් දුරින් WD-40 Specialist® Contact Cleaner Smart Straw විශාල ප්‍රමාණයක් ඉසින්න. අපද්‍රව්‍ය ඉතිරි නොකර ළඟා වීමට අපහසු ප්‍රදේශවලට විනිවිද යාමට ඉඩ දෙන්න. වරින් වර වැස්ස හෝ මඩ රැඳී සිටි විට ඒවා ඉවත් කිරීමටත් විද්‍යුත් සන්නායකතාව ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාත් එය විශිෂ්ට ය.
4.
ද්‍රාවණය සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් මිනිත්තු කිහිපයක් එලෙසම තබන්න.
ඉගිය! එය වියළී ඇත්දැයි බලාගැනීමට, ඔබගේ ඇඟිලි තුඩු ඒ මත තබා එය ඇඟිලි තුඩුවේ තැවරෙන්නේදැයි බලන්න.
5.
දැන් ඔබට හොඳින් නඩත්තු කළ විදුලි බයිසිකලයක් තිබේ!
හොඳම ඉඟිය!
වියදම් අධික නඩත්තු කිරීම් වලක්වා ගැනීම සඳහා, විශේෂයෙන් මඩ සහ වර්ෂාව පවතින විට, බැටරියේ සහ විදුලි බයිසිකලයේ තැවරී ඇති දේ සඳහා වරින් වර ප්‍රතිකාර කිරීමට වග බලා ගන්න.
ඔබගේ වදුලි බයිසිකලයේ බැටරිවලට හානි වීම වළක්වා ගැනීම සඳහා ඔබ එය සෝදන විට බැටරිය ඉවත් කරන්න.
© WD-40 COMPANY (MALAYSIA) SDN BHD. All Rights Reserved
WD-40® Fan Club
Love WD-40® Brand Products? Join the club!
Ooops!
Generic Popup